ලන්කාව තුල බහුලව හමුවන මැණික් ගල් වර්ග
1. CORUNDUM (SAPPHIRE)
1. Blue sapphire
2. Ruby (රතු කැට )
3. Padparadscha(පද්මරාග)
4. Yellow sapphire (පුෂ්පරාග)
5.Orange sapphire(රත්න පුෂ්පරාග)
6. Pink Sapphire
7. Purple Sapphire
8. Green Sapphire
9. Star Sapphire(ආරු නූල්)
10. Star Ruby (රතු ආරු නූල්)
11. Geuda
2. CHRYSOBERYL(කණක කුලය)
1. Chrysoberyl
2. Alexandrite
3. Chrysoberylcat's eye
4. Alexandrite Cat's eye(පසින්ගල් වයිරෝඩි)
3. GARNET
1. Almandine Garnet(කහට රබහා)
2. Rhodolite Garnet(රෝස රබහා , මල් රබහා)
3. Pyrope Garnet
4. Hessonite Garnet(ගෝමෙන්ද)
5. Spessartite Garnet(රත්න ගෝමෙන්ද )
6. Tsavorite Garnet
7. Demantoid Garnet
8. Star Garnet
4. BERYL
1. Emerald
2. Aquamarine(පච්ච පඩියම් (ලන්කාව තුල බහුලව හමුවේ))
3. Morganite
4. Hellodor
5. Goshenite
5. QUARTZ(පලිගු)
1. Amethyst
2. Ametrine
3. Citrine
4. Quartz Star
5. Rose Quartz
6. Rutilated Quartz(කෙදි පලිගු)
7. Milky Quartz
8. Smoky Quartz(දුම් පලිගු)
9. Onyx
10. Tiger's eye
11. Agate(අගස්ති)
Commonly used stones in Sri Lanka
1. Dravite(මාන්ගුතෝර)
2. Apatite
3. Fluorite
4. Iolite
5. Enstatite
6. Epidote
7. Selenite(ජිප්සම්)
8. Malachite
9. Scapolite
10. Opal
11. Peridot
12. Moonstone
13. Turquoise
14. Tanzanite
RARE STONES
1. Anadalusite (ගිනි බොකු තෝර)
2. Cobalt Spinel
3. Ekanite
4. Kornerupine
5. Kyanite
6. Musgravite
7. Sinhalite
8. Taaffeite
9. Gahnospinel
10. Dunilite
11. Phenakite
12. Serendibite
13. Cordierite
14. Kornerupine Cat's eye
ලන්කාවේ බහුලව භාවිතා වන මැණික් කාණ්ඩ
1. Toumaline(තෝර මල්ලි)
2. Topaz( සුදු නම් සුදු පදියම් , නිල් නම් නිල් පදියම් ...)
3. Spinel
4. Zircon(ජාගුන්)
5. Pearl(මුතු ,, මුතු බෙල්ලන්ගෙන බලා ගනී)
6. Coral
0 Comments