මැනික් ගල් පරීක්ෂාවේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග
** සැලකිය යුතුයි , ඔබට උපකරන නොමැතිව මැණික් පරීක්ෂා කිරීමට හැකි පුළුල් දැනුම් පරාසය කෙමින් කෙමින් ළගා කර ගන්න.
1. මැණික් ගල් කිහිපයක් අතට ලැබුනාම ඒවායින් වටිනාකම වැඩි සහ වටිනාමක අඩු මැණික් ගල් වෙන් කරගන්න.
උදා;- සෆායා කියලා දෙන මැනික් ගල් එකතුවක් එම වර්ගයට අදාල නොවන මැණික් ගලක් තිබුනොත් එය වෙන් කරන්න
ගල් එකතුවක කෘතිම ගල් පවතින බව දැන ගත් විට එවාද වෙන් කර ගන්න.
2. මැණික් ගලේ වර්ණය ගැන සැලකිලිමත් වෙන්න.
3. මැණික් ගලේ පිහිටීම ගැනත් සැළකිලිමත් වෙන්න.
4. cut and polish කරාම කොපමණ කැරට් ගානක් ගන්න පුලුවන්ද , කොපමණ වර්ණයක් ( වැඩිම වර්ණ පරාසය ) ලබා ගන්න පුලුවන්ද කියන දේවල් ගැනත් සැළකිලිමත් වෙන්න.
5. වෙන් කරගත් එකතුවෙන් හොදම ගලක් සොයා ගන්න
ඇතුලත් පවතින දෝෂ පලදු ස්වභාවය , ගෙව්ඩ ස්වභාවය , තරාසම පිහිටා ඇති ආකාරය , වර්ණය පිහිටා ඇති ආකාරය , මෙයට ලෙන්ස් එකක් භාවිතා කරන්න පුලුවන්
0 Comments