මැණික් ගලක මිල තීරණය කිරීම
1. හොද colour එකක් තියෙනවද කිඅයලා බලන්න. හොද ලස්සන colour එකක තියෙන එක වැදගත්.
2. මුලින්ම හිරු එලියෙන් බලන්න
3. ඉන්පසුව ටෝර්ච් එක යොදාගෙන පරීක්ෂා කරන්න . මෙහිදී දෝෂ පලදු ස්වභාවය හොදින් නිරීක්ෂනය කල හැක.
4. බර කිරීම සහ cut and polish කරාට පස්සේ එන්නේ loap clean or eye clean කියලා අත්දැකීමෙන් නීර්ණය කිරීම.
0 Comments